රොකට් පෙන්නා පොකට් ගහන යුගයක අධ්‍යාපනය යන මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය මගින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් 2013.10.30 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පවත්වන ලද අතර ආචාර්ය සුමනසිරි ලියනගේ සහ සංජීව බණ්ඩාර සහෝදරයා එහි ප‍්‍රධාන දේශන පැවැත්වීය.