අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර තිබෙන වැඩබිම් දහසක්, පාසල් පන්දහසක් හා පත්තර ලක්ශයක් බෙදා හරිමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩපිලිවෙලේ වැඩබිම් දැනුවත් කිරීම අද දින සිට ආරම්භ වූ අතර අද(31) දින සෑම විශ්ව විද්‍යාලයකම සිසුන් සහාබාගි වී වැඩබිම් දැනුවත් කිරීම සිදු කෙරුනි. ඉදිරියේදි දිවයින පුරා වැඩබිම් දැනුවත් කිරීම සිදු කරනු ලැබේ.
ඡායාරූප නැරඹීමට
ඡායාරූප නැරඹීමට