ඇඳුම් පැළඳුම් පිළිබඳව විශ්වවිද්‍යාලයේ ප‍්‍රධානියා විසින් පැණවූ නව නියෝගයකට විරෝධය පෑම මෙහි අරමුණ වී ඇතැයි පැවසේ.
කැපොස්වාර් විශ්වවිද්‍යාලයේ කලා අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් 10ක් පමණ නිරුවතින් සහ යට ඇඳුම් පමණක් හැඳ සිටිමින් මේ සඳහා සහභාගී වී තිබේ.
ලබන සතියේ සඳුදා දින ද නාන තුවා අඳිමින් අධ්‍යයන කටයුතු සඳහා සම්බන්ධ වන බව ඔවුන් මාධ්‍ය වෙත පවසා ඇත.
මූලාශ්‍ර
ලබන සතියේ සඳුදා දින ද නාන තුවා අඳිමින් අධ්‍යයන කටයුතු සඳහා සම්බන්ධ වන බව ඔවුන් මාධ්‍ය වෙත පවසා ඇත.
මූලාශ්‍ර