ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගනු-වයඹ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය

අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගන්න ලෙස බල කරමින් වයඹ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් පසුගිය 3න් වන දින විරෝධතා පා ගමනකින් කුලියාපිටිය නගරයට පැමින උද්ඝෝශනයක් පැවැත්විය.

පරාද කල පෞද්ගලික විශ්වවිද්‍යාලීය පනත නැවත වටයකින් ගැසට් පත්‍රයක් හරහා ප්‍රකාශ කිරිමත් සමගම සෑම විශ්වවිද්‍යාලයකින්ම එයට විරෝධයක් එල්ල විය. රජයේ මෙම අධ්‍යාපන ප්‍රතිපතිය පරාජය කර නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමට මෙම මොහොත වන විට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය  වීදි පුරා සටන් කරමින් සිටි.

ඡායා රූප නැරබීමට

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>