අධ්‍යාපනය විකිණීමට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව ජපුර සිසුන් ගෙන් ගෙට යති.

පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමට ගෙන විත් තිබෙන ගැසට් නිවේදනයට,එලබෙන අයවැයෙන් ආරම්භ කිරීමට යෝජිත අධ්‍යාපන වෙළඳ කලාප වලට හා ආණ්ඩුවේ සමස්ත අධ්‍යාපනය විකිනීමට එරෙහිවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුල ශිෂ්‍ය නායකින්ට හා ක්‍රියාකාරීන්ට එරෙහිව ගෙන යන මර්දනයටත් එරෙහිව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය සිසුන් අද දින පත්‍රිකා බෙදමින් අවට ජනතාව දැනුවත්ය් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළහ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>