රුහුණ විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ දේශන වලට පැමිණීම 80% අනිවාර්‍ය කිරීමට විරෝධය දක්වමින් අද දින රුහුණ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය කළමණාකරන පීඨය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ශිෂ්‍ය කේන්ද්‍රීය විය යුතු අතර විශ්වවිද්‍යාල සිසුන්ට පුස්ථකාල බාවිතයට, කලාව, ක්‍රිඩාව හා වෙනත් අධ්‍යන කටයුතු කිරීම සදහා කාලය තිබියයුතු වේ. නමුත් මෙම අවශ්‍යතාවන් හා සන්කල්ප වලට පටහැනිව දේශණ සදහා 80% පැමිණීම අනිවර්‍ය කොට සිසු නිදහස අහිමි කරමින් සරසවි අධ්‍යාපනය තුලින් යාන්ත්‍රික මිනිසුන් නිර්මාණය කර ගැනීමට පාලකයන්ගේ උවමනාව වේ.