CHOGM සඳහා සරසවි වැසීමට එරෙහිව රජරට සිසුන් වීදි බසිති

ඉදිරියේදි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය වසා දැමිමට රජය ගෙන ඇති තීරණයට විරෝධයපාමින් අද(6)දින රජරට සරසවියේ මහා ශිෂ්‍ය සංගමය මගින් විරෝධතාවක් පැවැත්විය.

මෙලෙස විශ්වවිද්‍යාලීය පද්ධතිය වසා දමා අධ්‍යාපනය විකිනීමට අධ්‍යාපන වෙළද කලාප ආරම්භ කිරීම රජයේ සැලසුම වේ. මේ සඳහා විශ්වවිද්‍යාල සිසුන් විරෝධය පෑම වැලැක්වීමට සරසවි පද්ධතිය වසා දමා නේවාසිකාගාර වලින්ද සිසුන්ට ඉවත් කිරීමට සැලසුම් කර ඇත.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>