අධ්‍යාපන වෙළද කලාප ආරම්භ කිරීමට හා විශ්වවිද්‍යාල පද්ධතිය වසා දැමීමට එරෙහිව අද දිඅන රුහුණ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මගින් උද්ඝෝශණයක් පැවැත්විය.
මෙලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට මුවා අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමා වෙළද කලාප ආරම්භ කිරීම රජයේ සුදානම වේ.