ලේ විලක් මැද ඔහු වැටිල හිටියා....
Thursday, February 27, 2014
KOONGASTHENNA MAHA VIDHYALAYA
ලේ විලක් මැද
ඔහු වැටිල හිටියා
දෑස ඇරගෙනම
පණ හිදිලා තිබුණා
සොඳුරුතම දේශයක
සිහින පොදි මල්
පපුතරේ දිලුනා
පණ ගැහි- ගැහී තිබුනා
ජීවිතේ වියදමෙන්
ඔහු මැවුව සුබ සිහිනෙ
නුඹෙ නමත් තිබුනා
නුඹ දන්නවද මංදා...
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>