තවත් සිසු ජීවිතයක් බිලිගත් හමුදා පුහුණුවට එරෙහිව පේරේ සිසුන් විරෝධතාවක

තවත් සිසු ජීවිතයක් බිලිගත් මිනීමරු හමුදා පුහුණුවට එරෙහිවත්, සමසෞඛ්‍ය උපාධියේ අධ්‍යයන කාලසීමාව වසර තුනක් දක්වා අඩුකිරීමේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ තීරණයට එරෙහිව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තවමත් ස්ථාපනය නොකිරීමට එරෙහිවත් අද දින පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය විසින් උද්ඝෝශණයක් සංවිධානය කර තිබුනි. ගලහ මංසන්දිය ඉදිරිපිට පැවැත්වූ මෙම උද්ඝෝශනය සඳහා සියළු පීඨ වල සිසුන් සහබාගි වී සිටියේය.




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>