අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නජිත් ඉන්දික සහෝදරයා අද පැවති සැසිවාරයේදී තේරී පත්වූ අතර මෙතැන්සිට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ඔහුගේ නායකත්වය යටතේ කටයුතු කරනු ඇත.
Copyright © 2015 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය