උපාධි කප්පාදුව වහා හකුලා සියලු සමසෞඛ්‍ය සිසුන්ට සිවු අවුරුදු උපාධිය ලබා දෙන ලෙස පාලකයින්ට බලකරමින් සමසෞඛ්‍ය විද්‍යා සිසුහු අද (31) දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සමඟින් සංකේත සත්‍යග්‍රහයකට වාඩි විය.
සත්‍යග්‍රහයට පොලිසියෙන් දැඩි බාධාවක් එල්ල වූ අතර ජල ප්‍රහාරක රථයක් හා කැරලි මර්දන ඒකක ද කැඳවා තිබුණි. බදා කිරීම නොතකා සිසුන් උද්ඝෝෂණය ක්‍රියාත්මක කර සත්‍යග්‍රහයට වාඩි විය. මෙම සත්‍යග්‍රහය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අඛණ්ඩ සංකේත සත්‍යග්‍රහයක් ලෙස පවත්වයි.
ජයාරූප නැරබීමට