ජපුර සිසුන් 14ක් බොරු චෝදනා මත සිරගත කරයි

ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සිසුන් 14 දෙනෙක් ඊයේ පොලිස් අත්අඩංගුවට ගත්  අතර අද ගංගොඩවිල උසාවියට ඉදිරිපත් කල ඔහුන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. 

ජවර්ධනපුර සරසවියේ ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුමට කට උත්තරයක් ලබා දීමට පොලිසියට ගිය සිසුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රාජ්‍ය දේපොළ වලට හානි කලේ යයි කියන චෝඅදනවා මත අද ඔහුන් උසාවියට ඉදිරිපත් කල තිබේ. මෙහිදී  ඇප ලබා දීම ප්‍රතිෂේප කල තිබෙන අතර සිසුන් 14 දෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ලදී.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>