කැලණිය සරසවියේ රු.47.50 කට ලකුනක් විකුනයි

කැලණිය විශ්වවිද්‍යාලයේ ඝණකාධිකරණ දෙපාර්තුමෙන්තුව මගින් T shert  එකක් මුද්‍රනය  කර තිබෙන අතර එය රු.850කට විකිනිමට එම  දෙපාර්තුමෙන්තුව විසින් තිරනය කර ඇත. එම T shert එක මිලදි නොගන්නා සියලු සිසුන්ට computer based accounting විභාගය සදහා ලකුනු 20ක් අඩු කරන බව දෙනුම් දී තිබෙන අතර T shert එක ලබා ගැනිම ප්‍රතික්ෂේප කල සිසුන්ට එම දෙපර්තුමෙන්තුවේ අචාර්‍ය්වරයෙකු විසින් තර්ජනය කර තිබේ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>