මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ප‍්‍රමාණවත් නොමැති හෙයින් සරසවි සිසුන්ට රැකියා කිරීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මහනුවර දිස්ත‍්‍රික්කයේ මහපොළ ශිෂ්‍යත්වලාභීන් වෙත ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (21) එක්වෙමිනි. ඒ අනුව පෞද්ගලික ආයතන රැසක සරසවි සිසුන්ට රැකියා ලබාදීමට මේ වන විට සාකච්ඡා කර ඇති බව ඔහු කියා සිටියා.
මේ අනුව ආණ්ඩුවේ අභිප‍්‍රාය වී ඇත්තේ මහපොළ වැඩිකරනු වෙනුවට සිසුන්ට අධ්‍යාලනය ලබන අතර නිරතවීමට රැකියා ලාබාදීමයි.