පේරාදෙණිය අඛණ්ඩ සත්‍යග්‍රාහයට දින 150යි

සම සෞඛ්‍ය උපාධි පාඨමාලා කප්පාදුවට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රාහයට අදට දින 150ක් වේ.  සම සෞඛ්‍ය උපාධි පාඨමාලා කප්පාදුවට වහා විසදුම් ලබාදෙන බල කරමින් අද දින පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මගින් අද දින ගලහ හංදිය අසල උද්ඝෝශනයක් පැවැත්විය.   මෙම අවස්ථාවට සමස්ත ලංකා හෙද සංගමයද සහබාගි විය.











අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>