අධිකරණය හරහා සිදු කරන ශිෂ්‍ය මර්ධනය වහා නවතන ලෙසත් සිරගත කල අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා වහා නිදහස් කරන ලෙසත් බලකරමින් පේරාදෙනිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මගින් 2014/06/25 දින උද්ඝෝශනයක් පැවැත් විය.