මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය මුදළ රු.5000ක් දක්වා ඉහල දමනු! කැළණිය විශ්වවිද්‍යාලයීය පෙත්සම අත්සන් කිරීම.

මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය මුදළ රු.5000ක් දක්වා ඉහල දමන ලෙසත්, මහපොළ ලබාදෙන ප්‍රමානය පුළුල් කරන ලෙසත්, පළමු මාසයේ සිටම මහපොළ වාරිකය ලබාදෙන ලෙසත් බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සෑම විශ්වවිද්‍යාලයකම පෙත්සමක් අත්සන් කල අතර කැළණිය විශ්වවිද්‍යාලය ලෙස අද දහවල්  මෙම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කරන ලදී.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>