පාඨමාලා ගාස්තු සන්ශෝධනය හකුලාගනු! විවෘත විශ්වවිද්‍යාල සිසුන්


විවෘත විශ්වවිද්‍යාලය තුල  ශිෂ්‍ය අධ්‍යයන ගාස්තු ඉහල දැමීම,  අධ්‍යයනයේ නිදහස අහිමි කිරීම 
හා ශිෂ්‍ය මර්ධනයට එරෙහිව  විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කල විරෝධතාවක් 2014.08.30 දින දහවල්  නාවල  විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්විනි.












අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>