ඉල්ලිම් 10ක් මුල් කරගනිමින් අද(2014/09/16) දින හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේල අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී. අද දහවල් විශ්වවිද්‍යාලයීය පරිපාලණ ගොඩනැගිල්ල ඉදිරිපිටින් ආරම්භ කල විරෝධතා පා ගමනකින් පිටිපන මන්සංදිය දක්වා පැමිණ අඛණ්ඩ සත්‍යග්‍රහය සඳහා වාඩි විය.