පිපෙන්නට වෙර දරන මල් කැකුළු විකසිත කරන්නට බිහිදොර අබියස 2014 කලා උළෙලේ අවසන් දෙදින අද සහා හෙට කැලණිය විශ්වවිද්‍යාල භූමියේදී පැවැත්වේ. ප්‍රදර්ශන කුටි හා දින 2ක තුලම පැවැත්වෙන අතර අද රාත්‍රියේ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන අතර හෙට දිනයේ සමාප්ති උළෙල පැවැත්වීමට නියමිතය.