පාලි බෞද්ධ අරගලය ජයග්‍රාහනයෙන් අවසන් කරයි


විවිධ තර්ජන, මැර ප‍්‍රහාර හමුවේ වුවද දින 49 ක් පුරා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුහු තම අයිතීන් ඉල්ලා අරගලයක නිරතවුණි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය එක්ව නිරත මෙම සටන 2014-11-03 දින ජයග‍්‍රහණය කිරීමට හැකිවිය.   සිසුන්ගේ අවබෝධාත්මක එකමුතුව හා අරගලය මත තැබූ විශ්වාසය නිසා මෙම සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කරගන්නට අපි සමත් වීමු.

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය






අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>