උසස් තාක්ෂණික පාඨමාලා මුදලට විකිණීම නවතනු! HND සිසුන් දැවැන්ත පා ගමනක
Thursday, November 6, 2014
KOONGASTHENNA MAHA VIDHYALAYA
උස්ස තාක්ෂණික ආයතන තුළ පාඨමාලා මුදලට විකිණීමට එරෙහිවත්, පාඨමාලාව වසර 3ක් දක්වා කප්පාදු කිරීමට එරෙහිවත්, උසස් තාක්ෂණික පාඨමාලවට එරෙහිව උපාධි සමානතාව නැවත බලාතමක කරන ලෙසත් හා ශිෂ්‍ය නිදහස තහවුරු කරන ලෙසත් බලකරමින් ඊයේ(5) කුරුනෑගල නගරයේ අන්තර් උසස් ජාතික ඝණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව මඟින් උද්ඝෝශණයක් පා ගමනක් හා පැවැත් විය.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>