බෞද්ධ හා පාලි අරගලය ජයගනී.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වහා ස්ථාපනය කරන ලෙසත් ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කළ අරගලය ජයග්‍රහනය කර තිබේ. අද දින උපකුල්පතිවරයා සම්ඟ පැවති සාකච්චාවකින් අනතුරුව ශිෂ්‍ය සංගම් ලබන 17 වන දින ස්ථාපිත කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයකට ලිඛිතව පිළිතුරු ලබා දී ඇත.

පසුගිය දා ආරම්භ කල බෞද්ධ හා පාලි අරගලයේ අඛන්ඩ සත්‍යග්‍රහයට අදට(03) දින 49කි. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>