
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් සංවිධානය කරන නව ලිබරල් ධනවාදයට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළ ගැස්ම සම්මන්ත්‍රන මාලාවේ තවත් සම්මන්ත්‍රන 2ක් අනුරාධපුර හා බදුල්ල නගරයේ පැවැත්වේ.
අනුරාධපුර නගරයේ පැවැත්වෙන සම්මන්ත්‍රනය ජනවාරි 4 වන දින පෙ.ව. 10.00ට අනුරාධපුර පොළ අසල ප්‍රජා ශාලාවේදී පැවැත්වේ.
බදුල්ල නගරයේ පැවැත්වෙන සම්මන්ත්‍රනය ජනවාරි 5 වන දින ප.ව. 3.00ට බදුල්ල නව සංචාරක හෝටලයේදී පැවැත්වේ.