පාඨමාලා ගාස්තු ඉහල දැමීමට එරෙහිවත්, ශිෂ්‍ය සංගම් ලබා දෙන ලෙසත්, ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් දින 35කටත් අධික කාලයක් තිස්සේ පැවැත්වෙන විවෘත විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ අරගලයට සහය දක්වමින් හෙට දින(21) අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය මඟින් සත්‍යග්‍රහයට එක්වේ.