නව ලිබරල් ධනවාදයට ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි සම්මන්ත්‍රණය - බදුල්ල

අන්තර විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කල ,නව ලිබරල් ධනවාදයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළ ගැස්ම ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය ඊයේ(05) බදුල්ල නව සංචාරක හෝටලයේදී පැවැත්විණ. 
ඒ සඳහා,
එක්සත් කම්කරු සම්මේලනය නියෝජනය කරමින් උපාලි ලෙව්ලියද්ද
ගොවි අරගල ව්‍යාපාරය නියෝජනය කරමින් රන්දෙණිය 
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික 
යන සහෝදරවරුන් සහභාගී වුහ






අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>