නව ලිබරල් ධනවාදයට ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි සම්මන්ත්‍රණය - අනුරාධපුර

අන්තර විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කල ,නව ලිබරල් ධනවාදයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළ ගැස්ම ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය ඊයේ(04) අනුරාධපුර පොළ අසල ප්‍රජා ශාලාවේදී පැවැත්විණ. 
ඒ සඳහා,
එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක 
මහාචාර්ය සුමනසිරි ලියනගේ
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික 
යන සහෝදරවරුන් සහභාගී වුහ. සම්මන්ත්‍රණය අවසානයේ ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදා දීමක් ද අනුරාධපුර නගරයේදී සිදු කෙරිණි.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>