පාඨමාලා ගාස්තු ඉහල දැමීමට එරෙහිව හා තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කල විවෘත්ත විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට(26)දින 100ක් ඉක්මවයි. තවමත් පාලකයින් විවෘත විශ්වවිද්‍යාලයේ ගැටළු වලය විසදුම් ලබා දී නොමැත. එබැවින් සිසු ඉල්ලිම් වලට විසදුම් ලබා දෙන ලෙස බලකරමින් අද දින විශ්වවිද්‍යාල කිහිපයක උද්ඝෝෂණ පැවැත්විය. කැළනිය, රජරට හා සබරගමුව විශ්වවිද්‍යාල වල විශ්වවිද්‍යාල ඉදිරිපිටද, විවෘත්ත විශ්වවිද්‍යාලයේ උද්ඝෝෂණ විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට ද පැවැත්විය.
විවෘත විශ්වවිද්‍යලය