පාසල් තුළ මුදල් අය කිරීම නීති ගත කිරීමේ නව පාසල් චක්‍රලේඛය අහෝසි කරනු!
මාලඹේ, කොතලාවල ඇතුළු සියළු උපාධි කඩ අහෝසි කරනු!
විවෘත විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග්‍රහයට දින 100යි. සිසු ඉල්ලීම් වලට වහා විසදුම් ලබා දෙනු!
යන සටන් පාඨ 3 මුල් කරගනිමින් දිවයින පුරා ප්‍රධාන නගරවල විරෝධතා බැනරයක් අත්සන් කරමින් ජනතාව දැනුවත් කරන ලදී.මේ සඳහා සෑම විශ්වවිද්‍යාලයකම විශ්වවිද්‍යාල සිසුන් සහභාගි විය.