ශිෂ්‍ය නිදහස අහිමි කළ, සිසුන් මර්ධනය කළ අධ්‍යක්ෂකවරියක් පත් කිරීමට එරෙහිව හා පසුගිය 17 වන දින සිසුන්ට එල්ල කල මැර ප්‍රහාරයට එරෙහිව මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කරන ලදී.
පසු ගිය 20 වන දින සිසුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.
Copyright © 2015 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය