භික්ෂු බඳවා ගැනීම් ඉහල දමනු! විරෝධතා බැනරය

උසස් අධ්‍යාපනය තුළ සිදු කරන ශිෂ්‍ය කප්පාදුව නවතා භික්ෂු බඳවා ගැනීම් ඉහල දමන ලෙස බල කරමින් කැළණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය හා භික්ෂු සංගමය එක්ව අද(21) බොරැල්ල, කිරිබත්ගොඩ,ගම්පහ යන නගර වල  විරෝධතා බැනරයන් අත්සන් කරන ලදී. දැනට දින 35ක් තිස්සේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට පවත්වාගෙන යන අඛණ්ඩ සත්‍යග්‍රහයට පාලකයින් කිසිදු විසදුමක් ලබා නොදීම හේතුවෙන් මෙලෙස ජනතාව දැනුවත් කරමින් විරෝධතා බැනරාත්සන් කරන ලදී.










අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>