යහපාලන ආණ්ඩුවෙන් මහ මඟ ලුහුබැඳ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙක් අත් අඩංගුවට ගනී.

අද(30) දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් නිම වී නැවත යමින් සිටියදී කුරුදුවත්ත පොලිසිය මඟින් ශිෂ්‍ය ක්‍රියාකාරීන්  දෙදෙනෙකු අත් අඩංගුවට තිබේ. ඒ ඊයේ දින පැවති භික්ෂු පා ගමනට සහභාගි වීම හේතුවෙන්. මෙම ශිෂ්‍ය නායකයින් දෙදෙනා මේ වන විට ලබන 11 වනදා දෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>