පැහැරගෙන රඳවා ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

පසුගිය අප්‍රේල් 30 වන දින මහමඟ ලුහුබැඳ පැහැරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා අද(11) දින උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත වතාවක් මෙම මස 25 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>