ශිෂ්‍ය ක්‍රියාකාරීන් පැහැර ගැනීම්, තර්ජනය කිරීම් වලට එරෙහිව ජයවර්ධනපුර සරසවියේ උද්ඝෝෂණයක්

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ඉසුරු සම්පත් ශිෂ්‍යයා පසුගිය දා කොළඹ කොටුවේදී පොලිසිය විසින් පැහැරගෙන රඳවා තබා ගැනීමත් ඉන් පසු දින් නැවත වතාවක් ඔහුට තර්ජනය කර බිය වැද්දීමටත් එරෙහිව අද(11) දින විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>