අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් ඇතුළු හිමිවරුන් සිව්දෙනෙක් පසුගිය 25 වන දින අළුත් කඩේ මහේෂ්ත්‍රාත් උසාවිය මඟින් ලබන මස 8 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඒ පසුගිය අප්‍රේල් 29 වන දින භික්ෂු බඳවා ගැනීම් කප්පාදුවට එරෙහිව කොළඹ කොටුවේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව දක්වා පැමිනි පා ගමනේදී පොදු දේපල වලට හානි වූ බව චෝදනා නඟමින් වේ.
මෙම අසාධාරණ සිරගත කිරීමට එරෙහිව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 4දෙනා වහා නිදහස් කරන ලෙස බලකරමින් විශ්වවිද්‍යාල කිහිපයක උද්ඝෝෂණ පැවැත්විය. කැලණිය හා රජරට විශ්වවිද්‍යාලවල විශ්වවිද්‍යාල ඉදිරිපිට ද බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිට හෝමාගම නඟරය දක්වා පා ගමනක් පැවැත් විය.