මහමඟදී පැහැරගත් සිසු ක්‍රියාකාරීන් දෙදෙනා වහා නිදහස් කරන ලෙස බලකරමින් විශ්වවිද්‍යාල රැසක උද්ඝෝෂණ

පසුගිය අප්‍රේල් 30 වන දින මහමඟදී ලුහුබැඳ ගොස් අත් අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා වහා නිදහස් කරන ලෙස බල කරමින් විශ්වවිද්‍යාල ගනනාවක අද(6) උද්ඝෝෂණ පැවැත්විය. ඒ පේරාදෙණිය, රජරට,කැලණිය, ජයවර්ධණපුර,වයඹ හා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල වලය.





කැලණිය



පේරාදෙණිය


රජරට



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>