ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් පැහැරගෙන ගොස් ඇතගමෙසේ පැහැර ගැනීමට ලක් වුයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඉසුරු සම්පත් ශිෂ්‍යයායග
විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් වල නිරතවන ක්‍රියාකාරිකයෙකු වන මොහු ඊයේ (08) රාත්‍රියේ 7ග30ට පමණ විශ්වවිද්‍යාලයෙන් පිටත්ව ගොස් ඇත්තේ කොළඹ නගරයේ අමතර රැකියාව නිරතවීම සඳහායගඒ අනුව ගාලු මුවදොර පිටිය අසළ බස් නැවතුම්පළින් බැස පාර මාරුවීමේදී මාර්ගය අසළ සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ඔහුව අල්ලාගනු ලබන්නේ ඉරෙන් පාර මාරු නොවීම හේතුවක් ලෙස දක්වමිනිග
ඒ අනුව පැය භාගයක පමණ කාලයක් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ඔහුව පරික්ෂාවට ලක්කර තිබේගඅනතුරුව අමතර රැකියාවකට යාමට අවශ්‍ය බව කිහිපවිටක්ම පැවසු පසු නිදහස් කර තිබේග
පසුගිය කාල වකවානුව තුල විශ්වවිද්‍යාලය ශිෂ්‍ය ක්‍රියාකාරීන් පැහැරගෙන යාම අත්අඩංගුවට ගැනීමේ අත්දැකීම් හේතුවෙන් ඉසුරු සම්පත් ශිෂ්‍යයා මෙම සිද්ධිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිය මිතුරන්ට දැනුම් දී තැබුවේ එවන් සිදුවීමකට ඇති ඉඩකඩ හේතුවෙනිග
ඒ අනුව ඔහු අමතර රැකියාවකට පවා නොගොස් යලි විශ්වවිද්‍යාලයට පැමිණීමට 138 බස් රථයට නැඟ ඇත්තේ කොටුව පුද්ගලික බස්රථ නැවතුම්පලිනිගබස් රථයේ ගමන් කරමින් සිටින අතරතුර සිවිල් ඇඳුමින් සැරසුන පුද්ගලයෙකු පැමිණ ඉසුරු සම්පත් ශිෂ්‍යයා බස් රථයෙන් බස්සවා අසළ තිබු පොලිස් ජීප් රථයට දමාගෙන තිබේගඑම අවස්ථාවේ ජීප් තුල නිළ ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් ඇඳුමින් සැරසුන පුද්ගලයන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු සිට ඇතග
ඉන්පසු පසුවදා එනම් අද :09* දින පාන්දර 05 වනතුරුම පොලිස් ජීප් රථයේ රඳවාගෙන ජීප් රථය විවිධ ස්ථාන වලට ගමන් කරද්දී ඔහුව ජීප් රථය තුල රඳවා තබාගෙන ඇතගඑසේ රඳවා ගැනීමට හෝ අල්ලා ගැනීමට අදාලව කිසිදු හේතුවක් වරෙන්තුවක් පොලිස් නිලධාරීන් සතුව තිබී නොමැතග
අවසානයේ උදැසන 05ට පමණ බම්බලපිටිය ප්‍රදේශයේදී ජීප් රථයෙන් බස්සවා පොලිස් නිලධාරීන් පිටත්වගොස් තිබේගමෙම කාලය අතරතුර විශ්වවිද්‍යාලයේ සිසුන් දිගීන් දිගටම මෙම ශිෂ්‍යයා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහකර ඇති අතර එවිට දුරකථනය විසන්ධි කරන ලෙස පොලිස් නිළධාරීන් පවසා තිබේග
මෙය සාමාන්‍ය පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් භාරයට ගැනීමක් නොවන බව ප්‍රකශ කරන අතර මෙය මෙරට ආණ්ඩුව විසින් පාලනය වන පොලිසිය මගින් කළ පැහැර ගැනීමකිගමීට පෙරද පසුගිය අප්‍රේල් මස 30 දා මෙලෙසට බස් රථයක ගමන් සිසුන් දෙදෙනෙකු පැහැරගත් අතර තවමත් ඔවුන් සිරගතකර ඇතගඑම නිසා මෙය වතමන් යහ පාලන ආණ්ඩුව සරසවි ශිෂ්‍යයන් මර්දනය කිරීම උදෙසා ගනු ලබන ඉතා නින්දිත ක්‍රියාවක් ලෙස සලකන අතර එය දැඩි පිළිකුලින් යුතුව හෙළ දකින අතරම දැඩි විරෝධයද ප්‍රකාශ කරන්නෙමු