කුමන්ත්‍රණ නවතනු! මාළබේ SAITM හොර උපාධි කඩය අහෝසි කරණු!
උපාධි කඩ එපා! සරසවි බදවා ගැනීම් ඉහල දමනු!
සරසවි තුළ උපාධි පාඨමාලා මුදලට විකිණීම නවතනු!
යන සටන් පාඨ මුලික කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඔක්තොම්බර් 28 විරෝධතා පා ගමනක නිරත විය පේරාදෙණිය සරසවියේ සිට නුවර නගරය දක්වා පා ගමනින් පැමිණි පිරිස එහිදී විරෝධතාවේ නිරත විය.