අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් 07-12-2015 දින මරදාන CSR ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාව.
Monday, December 7, 2015
Homo economicus
ඝාතනයට ලක්වූ බවට තහවුරු වූ වසීම් තාජුඩින්ගේ මළසිරුරේ ශරීර කොටස් කීපයක් අතුරුදන් වීම සහ වසීම් තජුදින්ගේ මරණය සම්බන්ධයෙන් පළමු මරණ පරීක්ෂණය සිදුකල අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා මේ වනවිට මාලඹේ SAITM ආයතනයේ පීඨාධිපතිවරයෙකු ලෙස කටයුතු කිරිමත් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් අද (07) දින මරදාන CSR ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාව.
එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා දැක්වූ අදහස්
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>