මාධ්‍ය සාකච්චාව 19-01-2016
Wednesday, January 20, 2016
Homo economicus
මාලඹේ SAITM හොර උපාධි කඩයයට සායනික පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් 18 වනදා පවතී නඩු විභාගයෙන් අනතුරුව පලවන මාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාවය සහ මාලඹේ SAITM හොර උපාධි කඩය සම්බන්ධයෙන් පවතින අර්බුදය සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් අදහස් පලකිරීමට අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැතවු මාධ්‍ය සාකච්චාවේදී කැඳවුම්කරු
ලහිරු වීරසේකර සහෝදරයා දැක්වූ අදහස්.
වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහෝදරයා දැක්වූ අදහස්
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>