" වරාය නගර විනාශය එපා "

ජායාරුප නරඹන්න

" වරාය නගර විනාශය එපා " වරාය නගරය හේතුවෙන් සිදුවන දැවැන්ත පාරිසරික විනාශය හා  ජනතාවට සිදුවන විපත් පිළබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ධීවර සංවිධාන එකමුතුව මගින් සංවිධානය කල දැනුවත් කිරීමේ පාගමන අද( 17-01-2016) දින මීගමුව නගරයේ සිට පමුණුගම නගරය දක්වා පැවත්විනි.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයද සහයෝගය දක්වමින් ඊට සම්බන්ධ විය.

ජායාරුප නරඹන්න

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>