මාලඹේ SAITM හොර උපාධි කඩයයට
පාසල් තුල සිදුකරන සියලු මුදල් අයකිරීම්වලට
අධ්‍යාපනය විකිණීමට
එරෙහිව ගුරු , වෛද්‍ය හා ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මහනුවර දෙයියන්නේවෙල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන විරෝධතා රැළිය සඳහාවන පාගමන අද(20-01-2016) පස්වරු 2 ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්ඹ වී මහනුවර දෙයියන්නේවෙලා ක්‍රීඩාංගනය දක්වා පාගමනින් පැමිනියහ.ඉන් අනතුරුවන පැවැත්වුණු රැළියේදී අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සහෝදරයා,වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරිකමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහෝදරයා අධ්‍යාපනය අයිතියක් සංවිධානයේ ප්‍රකාශක සංජීව බණ්ඩාර සහෝදරයා,ලංකා ගුරු සංගමයේ මධ්‍යම කාරක සභික එස්.එස්.සෙන්දිල් සහෝදරයා එහිදී අදහස් දැක්වුහ.