HNDA උද්ඝෝෂණයට සම්බන්ධ සිසු නායකයින් සහ පහරදීම හේතුවෙන් රෝහල්ගතකල සිසුන් ඇතුළු 16 දෙනෙකු කටඋත්තර ලබාගැනීම සඳහා නැවතත් පොලිසියට කැඳවීම සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් 2016-01-08 දින මරදාන CSR ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාව.
එහිදී,
ඇඹිලිපිටියේදී පොලිස් පහරදීමකින් පුද්ගලයෙකු මිය යාම
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්රිවරියට අදාලව නිතිය ක්‍රියාත්මක නොවීම
මීතොටමුල්ල කුණුකන්දට එරෙහිව සත්‍යග්‍රහයේ නිරත වූ ජනතාවට එල්ල කල ප්‍රහාරය සම්බන්ධවද අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා අදහස් දැක්වීය.
එහිදී ලහිරු වීරසේකර සහෝදරයා දැක්වූ අදහස්