මාලඹේ හොර උපාධි කඩයට එරෙහිව රටපුරා වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් විරෝධතා සත්‍යග්‍රහ පවත්වයි.


මාලඹේ හොර උපාධි කඩයට එරෙහිව රටපුරා වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් අද (2015-01-07 ) විරෝධතා සත්‍යග්‍රහ පැවැත්වූවා.පේරාදෙණිය , ජයවර්ධනපුර , රුහුණු , කොළඹ ,මඩකළපුව , රජරට යන විශ්වවිද්‍යාලවල සහ රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් මෙලෙස සංකේත සත්‍යග්‍රහ සඳහා සම්බන්ධ විය.

මඩකලපුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්


කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්

රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>