සබරගමුව විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාර තුළ සිදු කරන ශිෂ්‍ය මර්දනය හා ඇතිවී ඇති බරපතල සුහසාධන ගැටළු ඇතුළු සියලු සුභසාධන ගැටළු මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කල උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය 2015- 01-07 දින එම විශ්වවිද්‍යාලයේදී පැවැත්විනි.