අයිතින් ඉල්ලා සත්‍යග්‍රහයේ නිරත වූ මීතොටමුල්ලේ ජනතාවට ආණ්ඩුව එල්ලකල මැර ප්‍රහාරය හෙලාදකිමු !

අයිතින් ඉල්ලා සත්‍යග්‍රහයේ නිරත වූ මීතොටමුල්ලේ ජනතාවට ආණ්ඩුව එල්ලකල මැර ප්‍රහාරය හෙලාදකිමින්  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කල විරෝධතා උද්ඝෝෂණය අද (28) දහවල් 12.30 ට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය ප්‍රධානගේට්ටුව ඉදිරිපිටදී පැවැත්විණි.






අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>