පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ උප සභාපති සහෝදරයා ඇතුලු පශු වෛද්‍ය පීඨයේ සහෝදරවරුන් 12 දෙනාට ලබා දුන් අත්තනෝමතික ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් සිසුන්ගේ අඛණ්ඩ විරෝධතා හමුවේ ඉවත් කිරීමටත්, නේවාසිකාගාර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අදාල වැඩ කටයුතු කඩිනම් කිරීමටත්, පරිගණක මද්‍යස්ථානයේ සිදු කරන පාඨමාලා විකිණීම නැවැත්වීමටත් පරිපාලනය තීරනය කරන ලදී.
ඒ සමග දින ගනණාවක් සනාතන මන්දිර පරිශ්‍රය තුල සිසුන් විසින් සිදු කල අඛණ්ඩ විරෝධතාවය අවසන් කරන ලදී.
