පවතින අයහපත්
කාළගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක දැඩි ආපදා තත්ත්වයක් උද්ගතව ඇත. ඒ අනුව
විශාල පිරිසක් මේ වන විටත් ආපදා කදවුරැ වල රැදී සිටී.
මෙසේ රැදී
සිටින ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ රැස් කිරීමේ වැඩසටහනක් අන්තර් විශ්වවිද්‍යාලයීය
ශිෂ්‍ය බලමණ්ඩලය මගින් ආරම්භ කර ඇත. ඒ අනුව වියලි ආහාර,සනීපාරක්ෂක දුව්‍ය, බෙහෙත්
දුව්‍ය,ඇදුම්, පාසල් උපකරණ ඕනෑම විශ්විද්‍යාලයක මහා ශිෂ්‍ය සංගම් වෙත ලබා දෙන
මෙන් ඉල්ලා සිටිමු