කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මඟින් අද (08) දිනයේදී අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාරයේ රැස්වීමක් සංවිධානය කර තිබිණ. ඒ මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලය තුල උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම හා සිසුන්ගේ ගැටළු සාකච්ඡ කිරීම සඳහායි. මහා ශිෂ්‍ය සංගම් සභාපති හා කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගම් සභාපති සහෝදරවරුන් එම රැස්වීම පැවැත්වීමට සුදානම් වන විට උප ශාලාධිපතිනියන් පැමිණ ඊට බධා කිරීම් සිදු කර ඇත. ඉන් අනතුරුව විනයාරක්ෂක නිලධාරීන් හා නියෝජ්‍ය ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් පැමිණ තර්ජනය ඇත.
නමුත් අදාළ නේවාසිකාගාරයේ සිසුවියන් ඔවුන්ට දැඩි විරෝධයක් පල කර ඇති අතර ඒ අනුව නේවාසිකාගාරයේ දොරවල් වසා දැමීමට පරිපාලන නිලධාරීන් කටයුතු ඇත. මේ වන විට රැස්වීමට පැමිණි සිසුවියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න බවට පරිපාලනයෙන් තර්ජනය කට ටහි බව වාර්තා වේ.
තවද අද පස්වරුවේ පැට්‍රික් රත්නායක ආචර්යවරයා පහරදීම හේතුවෙන් සිසුවෙක් රෝහල් ගත කිරීමටද සිදුව ඇත.
තවද අද පස්වරුවේ පැට්‍රික් රත්නායක ආචර්යවරයා පහරදීම හේතුවෙන් සිසුවෙක් රෝහල් ගත කිරීමටද සිදුව ඇත.